සුද යන ස්රාවය රතු පාටට ගියොත් හේතුව මොකක්ද?
What does blood-stained vaginal discharge mean?
Doctor, lagakadi idan mata dawasata 2,3 times suda yanawa kiyana de wenawa. Ehema wena eka hoda nadda? Ada eka wune, ehema giye red clr eken. Im so scared. Please tell me what to do and why this is happening
රුධිරය මිශ්‍ර ශ්රාවයක් පිටවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?