යෝනි මාර්ගයෙන් කරන ස්කෑන් එකෙන් දරු ගැබට හානිද?
Can a transvaginal scan harm the pregnancy?
Doctor, denata man sathi 7 gebiniyak.vog doctor qwa may 20 enna.ethanadi tv scan ekak sidu karanawa kyala.eya kireema magin mage daru gebata haani weida doctor? sathi 8 kal pirenna onimada babage heart beat weda karanna? ikman pilithuru balaporotthu wemi.thank you !
ස්කෑන් පරීක්ෂණය නිසා දරු ගැබට හානියක් සිදු වෙන්නෙ නැහැ. සති 13ට පෙර පලමු ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම ප්රමාණවත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?