නම: Ha*** | වයස: 30
ගැටළුව

Doctor. Mama laparotomy operation akak karala dakunu dimbakosaya ewath kara atha.wam dimbakosaya pamanak ethiri wi atha.ma viwaha vimen pasu daruwan laba ganime badawak thibeda aka dimbakosaya k pamanak thibima nisa.dimbkosa gedi yaka visa lath waya wadi nisa sampuranyen ewath kirima sidu kare

පිළිතුර


ඉතිරි ඩිම්බ කෝෂය සාමාන්‍ය පරිදි ක්‍රියාකරයි නම් ඔබට දරු ඵල ලබා ගැනීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)