නම: Ka*** | වයස: 23
ගැටළුව

Doctor. Mn marry krla mta masa 3ka puthek imnawa. Mai husband ui masa. Masa 4kta passe me lagdi thma ayeth ekata hitiye. E dawase ekata hitiyata psse mta mensas wage lee ghin anith dawase dawal weddi lee yna eka nawathila. Brown ptata wge . husband kiynawa spam athulta giye na kiyla. Doctor mta lee ghin nawathune ai? Help me pls

පිළිතුර


මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. නැවතත් එසේ රුධිර වහනයක් සිදු වුව හොත් වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)