Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage 1st baby sicer. Second baby normal ganna barida doc .mokada mn sicer ka kamat na. 1st baby 3.800kg nisai sicer kare. Aya ta dan 3marai wayasa.mage second baby normal ganna barida doc

අසන ලද්දේ: Ch*** · වයස 32 · 691 views

පිළිතුර

වෙනත් සංකූලතාවයක් නොමැති නම් සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කරන්න පුළුවන්. නමුත් හදිිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට අවදානමක් තිබෙනව.