Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir,,suda yamata prathikara monawada

අසන ලද්දේ: As*** · වයස 17 · 866 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. බොහෝ දෙනෙක්ට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ප්‍රතිකාර අවශ්‍ය වෙන්නෙ අසාමාන්‍ය ලෙස සුදයාම තිබේනම් හෝ විෂබීජ ආසාදනයක් ඇති නම් පමණයි.