ප්‍රශ්නය
mama marry karala inne.danata masa 2k man mrnsas une na.urin test kala.pregnat na.hethuwa mokakda
පිළිතුර
ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. මේ ගැන සොයා බැලීමට නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම අවශ්‍ය වෙනව.