PCOD තියෙනවා නම් ගැබ් ගන්න බැරි වෙනවද?
Does PCOD mean you cannot get pregnant?
mn marry karala masa 5 .scan ekak kala dr kewa mata PCOD kiyala.me nisa mata pregnt enna beri weida.
මෙම රෝග තත්වය තිබෙන කාන්තාවන්ට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?