Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor pregnant kale babata mona hari wewi kiyala nitharama biyakin pasu weema daru gebata haniyakda.pregnant kale mama missed miscarriage gsna lipi kiyeuwa.mage babage heart eka nawathinna eya balapemak wenna adda.

අසන ලද්දේ: Ma*** · වයස 30 · 656 views

පිළිතුර

නැහැ. මේ නිසා ගබ්සාවක් සිදු වෙන්නෙ නැහැ. නමුත් ඔබේ මානසික තත්වය දරුවාට බලපාන්න පුළුවන් නිසා හැකි තරම් සැහැල්ලුවෙන් සිටින්න.