ෆයිබ්රොයිඩ් සඳහා ලැපරොස්කොපි රජයේ රෝහල්වල තියෙනවද?
Is laparoscopy for fibroids available in state hospitals?
ෆයිබොයිඩ් ඉවත් කිරීම සඳහා ලැපරස්කොපි පරීක්ෂණ පහසුකම රජයේ රෝහල් වල නොමැතිද?
කාසල් රෝහලේ එම පහසුකම නොපවතීද?
බොහෝ රෝහල් වල මෙම පහසුකම නැහැ. තිබෙන රෝහල් වල වුවත් පුහුණු වෛද්ය වරු හිඟවීම සහ ශල්යාගාර කාර්ය බහුලවීම නිසා සියළුම සැත්කම් ලැපරොස්කොපි ක්රමයට සිදු කිරීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?