Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ වතුර ගෙඩියක් නම් දරුවෙක් හදාගන්න බැරිද?

Does a cyst in the ovary stop you having a baby?

Dimba koshayaka vatura tibima daruvek hadimata prashnayak venavada doctor.

අසන ලද්දේ: ni*** · වයස 26

නැහැ. ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වේ නම් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.