Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctr daru pala labenne saru dina wala ekathu unoth witharada?saru dinawala ekathu una mul masema daru gabak hadenna onimada?

අසන ලද්දේ: Di*** · වයස 28 · 1121 views

පිළිතුර

නැහැ. ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි කාලයටයි සරු කාලය කියන්නෙ.