Skip to main content
ප්‍රශ්නය

විශේෂඥ වෛද්‍යවරයා චැනල් කරන්න පුළුවන් තැන් සහ ගාස්තු මොනවද?

Where can the consultant be channelled and what is the fee?

Docor oyawa channel karanna puluwan mona hospital ekenda time eka channel fee eka kiyanna puluwanda

අසන ලද්දේ: Va*** · වයස 28

පහත පිටුවේ ඇති පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. ඒ සඳහා වැයවෙන මුදල එම ආයතන අමතා දැන ගන්න පුළුවන්.

http://www.vog.lk/2-Dr-Chaminda.Mathota