Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් ගැබ් ගන්න මොකද කරන්නේ?

What to do to conceive when periods are irregular?

mama babek bala poroththuwen enne.mata hariyata dineta mensas hedenne ne.mn kasal ekata giya etakota mata beheth dunna.den tikak hedenawa eth parakku wenawa.mage dimba moranne kiwwa.mn ekata monada karanna one

අසන ලද්දේ: Su*** · වයස 27

මේ සඳහා ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.