Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ හොඳටම කැස්ස ආවොත් බබාට ප්‍රශ්නයක්ද?

Is a bad cough in pregnancy a problem for the baby?

Dr. Man Dan pregnant 5weeks 4 days kiyala doctor qwa. Ath Mata sema wadi wela hodatama kassa. Mn kahiddi mulu badama gassena nisa babata prashnayak weida?

අසන ලද්දේ: La*** · වයස 28

නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.