එකතු වෙලා නැතත් ඔසප් වීම පමා වෙන්නේ ඇයි?
Why is the period late when there has been no sex?
mta april 7 wenida mesase unta passe thma hadune na.kochara kal ynwada padnetda kiyala dnagnna.husban ekka babek hdanda tharm hasirila na.e nisa meses wenne nathe ay docter
ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඔසප් වීමට නියමිත දිනයට පසුව මුත්‍රා පරීක්ෂා කර බැලීමෙන් පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?