Skip to main content
ප්‍රශ්නය

දෙපාරක්ම මාස 3දී ගබ්සා වුණොත් ප්‍රතිකාර මොනවාද?

What treatment is there after two miscarriages at 3 months?

මම මැරි තරලා අවු 2ක් වෙනවා ඩොක්ටර් . දෙපාරක්ම බාබාලා හම්බ වෙන්න ඇවිත් මාස තුනේදි නැති වුනා ඩොකටර් මේකට මොකක්ද කලයුතු පුතිකාරය

අසන ලද්දේ: Da*** · වයස 33

මෙයට විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එය අසාර්තක නම් පමණක් වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.