නම: Sa*** | වයස: 27
ගැටළුව

Dr. Mata dhana ganna oni mage wam pathe bada hariyata osap wenna sathiyalkata isella ridhenwa e wagem mata adu premanayak thama bleed wenne dhan mata eka lamyek innawa eyata dha awurudhu 5 pls mage baratah kremak jkremeyen waid wenawa diet kalath adu wenne neha

පිළිතුර


මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)