Skip to main content
ප්‍රශ්නය

හදිසි සිසේරියන් එකකට පස්සේ සාමාන්‍ය ප්‍රසූතියක් පුළුවන්ද?

Can a normal delivery follow an emergency caesarean?

Dr. Mama gabgena sathi 33k wenawa. Mata kalin daruwa haddi size riya sethkamakin gaththa(thick mucanium). Peyak 12k lebaroom idala gabgela 2cm thibuna. Me daruwa normal deliver kala hakida.

අසන ලද්දේ: Ni*** · වයස 32

පුළුවන්. නමුත් නැවත සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානම තරමක් වැඩියි.