Yasmin නොබිව්වොත් ලේ නතර නොවෙනවා නම් කොපමණ කල් බොන්න ඕනද?
Bleeding stops only with Yasmin — how long to keep taking it?
Doctor mata 1baba labila dan masa 10k cserian ekakin gaththe.mage period akramawath masayak witara digatama thiyanawa e nisa man doctor kenek hambunama yasmin tablet eka dunna.dan manmasa4k use karanwa eka nobiuwoth periods nawathinna.man mokakda mekata karanna oni?kochchara kal bonna Weida?e tablet boba eka hoda nadda?
මෙය උපත් පාලන පෙති වර්ගයක් නිසා ඔබට නැවත දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අපේක්ෂා කරන්නේ නම් දිගටම ලබා ගන්න පුළුවන්. එසේ නොමැති නම් ඖෂධ නවත්වා රුධිර වහනයට හේතු සොයා බැලීමට පරීක්ෂා කර බැලිය යුතු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?