නම: Di*** | වයස: 29
ගැටළුව

Dr,mage kalin prashna walata pilithuru lebuna.thanks.mata dan ethi getaluwa mata mensas sedimedi eka masayak dina 28 n hedunoth elaga mase dina 31 n hedenne.newath elaga mase dina 28 n.mehema weddi saru kalaya gananaya karanne kohomada.husband niwadu enne masekata dawas 5 k nisa meka apita loku getaluwak dr.

පිළිතුර


ඔසප් චක්‍රය පිළිවෙලට සිදු නොවෙන විට සරු කාලය නිවැරදිව ගණනය කිරීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)