Skip to main content
ප්‍රශ්නය

ඔසප් චක්‍රය දින 28-31 අතර වෙනස් වෙනවා නම් සරු කාලය කවදාද?

When is the fertile time if the cycle varies from 28 to 31 days?

Dr,mage kalin prashna walata pilithuru lebuna.thanks.mata dan ethi getaluwa mata mensas sedimedi eka masayak dina 28 n hedunoth elaga mase dina 31 n hedenne.newath elaga mase dina 28 n.mehema weddi saru kalaya gananaya karanne kohomada.husband niwadu enne masekata dawas 5 k nisa meka apita loku getaluwak dr.

අසන ලද්දේ: Di*** · වයස 29

ඔසප් චක්‍රය පිළිවෙලට සිදු නොවෙන විට සරු කාලය නිවැරදිව ගණනය කිරීම අපහසුයි.