Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන පෙති බීලා එකතු වුණොත් දරුවෙක් ලැබෙනවද?

Can you conceive with timed sex after ovulation tablets?

Sir vog doctor kiuwa Duinum50mg dina 5k beela 5dina ekathuwenna kiyala. Magei husbandgei prasnayak na kiyala. Ehema ekathuwemen daruwek pilisidaganeemata puluwanda

අසන ලද්දේ: Ra*** · වයස 26

මෙම ඖෂධ ලබා දෙන්නෙ ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට. ඉන් පසු ඩිම්බ මේරීම සහ පිටවීම නිසිලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලීම වැදගත්. සාමාන්‍යයෙන් ඩිම්බ පිට වෙන්නෙ ඔසප් චක්‍රයේ 14වන දිනයේ දී.