Skip to main content
ප්‍රශ්නය

සුද යාම නිසා ගැබ් ගන්න බැරි වෙන්න පුළුවන්ද?

Can white discharge be a reason for not conceiving?

Suda yama nisa garbani novi sitima wiya hakida

අසන ලද්දේ: Ni*** · වයස 22

නැහැ. කලාතුරකින් විෂබීජ ආසාදන තත්වයන් මදසරු බවට හේතු වෙන්න පුළුවන්.