නාලයක් අවහිර නම් අනෙක් නාලයෙන් බබෙක් හදන්න පුළුවන්ද?
Can you have a baby when one fallopian tube is blocked?
doctor mage palopiya nala deken ekak blok kiyanawa .leparoscopy kala.ekakin babek hadanna puluwanda.bloke eka ain karana berida
එක් පැලෝපීය නාලයක් සාමාන්‍ය පරිදි ක්‍රියා කරයි නම් එය පිළිසිඳ ගැනීමට ප්‍රමාණවත්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?