නම: ni*** | වයස: 28
ගැටළුව

dr. mata laparotomy operation eka karala masa 1 1/2k wenawa. mage bicornuate uterus thiyenne. next week mata dr enna qwa athulata die ekak arala scan ekak karanna. dr mata danaganna one ai ehema karanne eka karanne kohomada. sihiya nathi karanawada karana kota ridenawada kiyala. pls mata answer ekak denna.

පිළිතුර


පැලෝපීය නාල වල අවහිරයක් ඇති දැයි සොයා බැලීමට සිදු කරන HSG පරීක්ෂණය බොහෝවිට සිහි නැති කිරීමකින් තොරව සිදු කරන්නෙ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)