වයස 78ක කෙනෙකුට පිළිකා සැත්කමක් කරන එක අවදානම්ද?
Is cancer surgery risky at the age of 78?
Dr.mage aachi ammage bade cancer1k.eka cystic ovarian neoplasm1k.eyage vayasa 78i.me wenakan kisima wena asaneepayak na..eyata surgery1k karana eke risk1k thiyenawada?
සැත්කමක් කිරීම අවදානම්. නමුත් සැත්කමක් නොකල හොත් පිළිකාව පැතිරීම නිසා අවදානම් තත්වයන් ඇති වෙනව. ඇයගේ තත්වය සලකා බලා වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය වරු නිර්දේශ කරාවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?