Skip to main content
ප්‍රශ්නය

මාස 3කට වරක් ඔසප් වෙනවා නම් ගැබ් ගන්න බාධාවක්ද?

Is a period once in 3 months a barrier to conceiving?

mage osap chakrya akramath masa 4 kta 3kta wathawak osap wea. ma hata dan daruweku balaporottuwen siti mema osap chakraya akramawath weema prasnayakda daruweku pilisidaganeemata

අසන ලද්දේ: d *** · වයස 25

මේ නිසා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.