Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මගේ ශරීරයෙන් ගඳක් එනවා මට ඒ ගඳ දැනෙන්නේ නැහැ ඒත් පිට අයට ඒක එනවා .. මට තේරෙන්නේ නැ හේතුව මම සමාජයේ ගොඩක් ලැජ්ජාව වෙනවා ඉතින් මොකද එහෙම වෙන්නේ 5 year withr ඉදන් ලිංග,ඉන්දියෙන් සුදු පාට උකු දියරයක් ගලන්නට පටන් ගෙන තියනවා ඒ නිසාද මෙහෙම වෙන්නේ .. මට අම්මා තාත්තා නැ බෙහෙත් ගන්න විදිහක් නැ මම කිසිම ලිංගික කිුුයාවක යෙදිලා නැහැ මට ඔබගේ පිහිට පමණයි plz උදව් කරන්න මට

අසන ලද්දේ: ගි*** · වයස 17 · 1151 views

පිළිතුර

සුදයාම සාමාන්‍ය තත්වයක්. එයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. නමුත් ඒ සමග ගඳක් පවතීනම් ආසාදන තත්වයක් ඇතිදැයි සොයා බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.