නම: Di *** | වයස: 30
පිළිතුර
නැහැ. උඩුබැලි අතට සිටීම දරු ගැබට සුදුසු නැහැ. ඔබට පහසු වෙනත් ඉරියව්වක නිදා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ඔසප් වීමේදී පිටවෙන රුධිර ප්‍රමාණය ගැබ් ගැනීමට සම්බන්ධයක් නැහැ. වෙනත් ගැටළුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙම ඖෂධය හානිකර නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ. වෙනත් රෝග තත්වයක් නොමැති නම් දරුවාගේ වර්ධනය සාමාන්‍ය පරිදි සිදු වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඔබේ වයස සහ ගැබ් ගැනීමට උත්සාහ කරන කාලය අනුව නම් මෙතරම් ඉක්මණින් IUI කිරීමට හේතුව පැහැදිලි නැහැ. කෙසේ වෙතත් එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ.