Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න හදනකොට දිනපතා ඇවිදින එක හොඳද?

Is daily walking good when trying to conceive or pregnant?

Dr. Me dinawala api babek balaprtthuwen ennawa, Mage BMI 26. Morning & evening normal walk (40 mins) karanna hodada, Danata pregnant nam aya hanikarada?
Thank you.

අසන ලද්දේ: Ma*** · වයස 28

ව්‍යායාම කිරීම ඉතා සුදුසුයි. ඉන් දරු ගැබට හානි වෙන්නෙ නැහැ.