ඔසප් වෙන දවස වෙනස් වෙනවා නම් සරු කාලය ගණනය කරන්නේ කොහොමද?
How is the fertile period worked out when the dates shift?
Doctor menses hedena dina wenas wenawanam saru kaale gananaya karaganne kohomada?
ඔසප් චක්රයේ දින ගණන වෙනස් වෙන විට සරු කාලය නිවැරදිව ගණනය කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?