ඔසප් පමා වී ටෙස්ට් නෙගටිව් නම් නැවත බලන්නේ කවදාද?
Period late, test negative — when to test again?
Dr.mata thun parakma miscarriage una.thun parema babage heart beat ne kiyala ain kare.sir mata april 13 period hedunata passe thawama hedun nehe.iye urine eka beluwa eka negative .suda yamath chuttak thiyenawa.mama apahu urine ekak balanna ona kawadada sir.heart beat nethi wenna hethuwa kumakda?
නැවත සතියකින් පරීක්ෂා කර බැලිය හැකියි. ඔබට තවමත් ඔසප් වීම ප්රමාද නම් නැවත මුත්රා පරීක්ෂණය සිදු කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?