නම: Th *** | වයස: 26
පිළිතුර
කිසිම හේතුවක් නොමැතිවත් මාස කිහිපයක් පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. කිසියම් ගැටළුවක් ඇති දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුගැබ සාමාන්‍ය ලෙස පවතීදැයි දැන ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ලංකාවේ දැනට පවතින නීතිය අනුව මවගේ ජීවිතයට අවදානමක් ඇති අවස්තාවක පමණයි ගබ්සා කිරීමකට හැකියාව තිබෙන්නෙ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබට පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ.