Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න කලින් පැපොල එන්නත අනිවාර්යෙන් ගන්න ඕනද?

Is the chickenpox vaccine needed before getting pregnant?

Doctor, මම විවාහ වෙලා අවුරුද්දක් වෙනවා. මම දැන් බබෙක් හදන්න කැමැත්තෙන් ඉන්නවා. මට කවදාවත් පැපොල්, කම්බුල්ගය වැනි රෝග වැළදිලා නැහැ. එහෙම අවස්ථාවකදී බබෙක් හදනවා නම් එම රෝග වලදීම වලක්වලන්න අනිවාර්යයෙන්ම injection (vacsin) ගැසිය යුතුද? බබෙක් ලැබෙන්න සිටියදී මෙම රෝග වැළදුනොත් කුමක් වේද?

අසන ලද්දේ: Di*** · වයස 29

පැපොල රෝගය නිසා සමහරවිට දරුවාට සහ මවට බලපෑම් ඇති වෙන්න පුළුවන්. නමුත් එන්නත් ලබා ගැනීම අනිවාර්ය නැහැ.