නම: Ni*** | වයස: 29
ගැටළුව

Api gampaha doc kenek chanel kale.water bag eke water madi kiyala masayakin enna kiwwa ayth balanna.den masa 7k wenawa.water level eka 10k wage kiwwa.ekata bayawenna dayak nedda.ea doc kena ekka hariyata wisthrayk kiyanne ne.api wena doc kenek gawata yanna inne

පිළිතුර


ගර්භ තරල ප්‍රමාණය අඩු නම් බබාගේ වර්ධනය සහ වෙනත් කිසියම් ගැටළුවක් අැතිදැයි වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)