ටෙස්ට් පොසිටිව් වුණත් ස්කෑන් එකේ ගැබක් නොපෙනුණොත් මොකද?
Test positive but no pregnancy seen on the scan — what does it mean?
ඩොක්ටර් මගේ දකුණු පැත්ත කකුල, කොන්ද සහ තුනටිය වේදනාවක් හටගත්තා. යූරීන් ටෙස්ට් එකේදි pregnant positive කියල බලපු ඩොක්ටර් කිව්වා. හැබැයි මට මේ වේදනාව ආවෙ රුධිරය වහනය වීමත් සමග. Scan කලාම ගර්භාශය ඇතුලත හෝ පිටත ගැබක් පෙනෙන්නට නැහැ.දරු පිළිසිඳගැනීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ගැබක් පෙනෙන්නට කොපමණ කාලයක් ගතවෙනවද? ගැබක් තිබිය දී රුධිරය වහනය වීමට පුළුවන්ද ?
නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?