නම: Ka *** | වයස: 21
Doctar Mata kalin babek hambenna idala baba masa 5 n nathiuna normal Lebune ahma une mage garbashe vivaraya lokuyi kiyala mehumak danda one kiuwa .itapasse wosh kara dn masa 6 k wenawa benala na Mata Mensas maseta hedenawa ath dawas wenaswela hedenne .Mata bayayi mata newatha daruwek lebennathiweyi kiyala hitenawa .mn meyata kumak kalayuthuda.obathumata pin godak mehema awasthawak labadunnata
පිළිතුර

නැවත ගැබ් ගැනීම ප්‍රමාද නම් ඒ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. ගැබ් ගත් වහාම වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගෙන නැවත එවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීමට සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Kr *** | වයස: 27
Doctor,aurudu 3ta asanna kalayak thisse mamai mage husband daruwek balaporotthuwen innawa.mage periods samahara welawata regular,thavath kalekadi irregular wenawa.mage womb eke prashnayak ne kiyala doctorsla kiyanawa.mage weight eka 76.mentaly godak disturbed.mata Kavadawath daruwek bihi karanna bari weida doctor?
පිළිතුර

මේ සඳහා ඔබට වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ni *** | වයස: 28
Doctor,sathi 26-28 athara kara glucose test eka aniwaryen kala yuthuda? 30 weeks walin pasuwa kala hekida?
පිළිතුර

පුළුවන්. නමුත් දියවැඩියා තත්වයක් ඇතිදැය කලින් දැන ගැනීමෙන් ඉන් ඇතිවිය හැකි සංකූලතා අඩු කර ගන්න පුළුවන් නිසා කලින්ම පරීක්ෂා කර ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ha *** | වයස: 30
Dr man marry krla masa 6i.twam pregnant N.a.. man thyroxine gnnawa. Eka balapanawada
පිළිතුර

තයිරොයිඩ් හෝමෝන මට්ටම හොඳින් පාලනය වී ඇති නම් එය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: මල *** | වයස: 33
ඩොක්ටර් මෙන්සස් නැවතිලා සුමානයකින් මන් දරුවෙක් ලැබෙන්න කියලා දැන ගත්ත් විවාහ වුනාට පස්සේ ෆෝලික් ඇසිඩ් බොන්න කියලා කිව්වට මට ඒ දේ කරන්න බැරි උනා ඒත් බබෙක් ලැබෙන්න කියලා දැනගත්ත දවසේ ඉදන් ෆෝලික් ඇසිඩ් බොනවා නමුත් ප්‍රමාද වී ෆෝලික් ඇසිඩ් බීමට පටන් ගැනීම දරුවාට කෙසේ බලපාවිද‍
පිළිතුර

ෆෝලික් ඇසිඩ් මගින් දරුවාගේ හිස සහ කොඳු ඇට පෙල ආශ්‍රිතව අැති වෙන අසාමාන්‍යතාවයන් අඩු කරනව. නමුත් ආහාර වලත් ෆෝලික් ඇසිඩ් යම් ප්‍රමාණයක් තිබෙන නිසා කලින් නොගැනීම නිසා දරුවාට සැලකිය යුතු බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. කිසියම් ගැටළුවක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණ මගින් දැන ගැනීමට හැකියාවත් තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]