ප්‍රශ්නය
මම ඉතාමත් කෙට්ටු කෙනෙකි(36kg). මගේ පපුව බඩ ප්‍රදේශවල අදික ලෙස රෝම තියෙනවා. BilateralPolycystic ovaries ලෙස scan පරීක්ෂණයෙ සදහන් වේ. මෙලෙස තිබියදී laser treatment මගින් රෝම ඉවත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේද? මේ සදහා ප්‍රතිකාර ලබා ගත යුතුද? ඒ මොනවාද?
පිළිතුර
රෝම ඉවත් කිරීමට ඔබ කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. දරුඵල අපේක්ෂා කරන කාලයේදී ඒ සඳහා ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනව.