ප්‍රශ්නය
ඩොක්ටර් අපි බැදලා අවුරැදු 3 මාස 4ක් පමණ වෙනවා. තාම බබාලා නෑ. හස්බන්ඩ්ට varicocle surgery එක කලා. දැනට මාස 02ක් විතර වෙනවා. එයාගේ SFA එක සර්ජරි එකට කලින් තිබුණට වඩා දැන් ටිකක් වැඩිවෙලා තියෙනවා. ඩොක්ටර් නිර්දේශ කලා IUI වලට. ඒත් කරන වෙලාවේ ඩොක්ටර් කිව්වේ හස්බන්ඩ්ගේ ධාතු පමාණය IUI සාර්ථක වෙන්න මදි කියලයි. හස්බන්ඩ්ගේ ධාතු ඉදිරයටත් වැඩි වීමක් නොවුනොත් දරැවෙක් ලබා ගැනීමට අපට වෙන පියවරක් නැතිද?
පිළිතුර
IVF/ICSI ක්‍රමයට දරු පිළිසිඳ ගැනීමක් සඳහා හැකියාව තිබෙනව.