නම: ni *** | වයස: 29
පිළිතුර
නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ලිංගික එක්වීමෙන් පසු රුධිර වහනයට විවිධ හේතු බලපාන්න පුළුවන්. නමුත් පිළිකා අවදානමක් ඇතිදැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ගර්භාෂය විශාල වෙන විට වැදෑමහ බොහෝවිට ඉහලට ගමන් කරනව. බොහෝවිට මෙයට විශේෂ හේතුවක් සොයා ගන්න බැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයකින් වැදෑමහ පරීක්ෂා කර බලන තෙක් ලිංගික එක්වීමෙන් වැලකී සිටින්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට