Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාලයක් ඉවත් කළාට පස්සේ මාස 3ක් ඉන්න ඕනද?

Must you wait 3 months after a tube is removed?

Docter ,kalalaya garbashayata pitin pihitima nisa pelopiya nalayak( dakunu pasa)iwath kirimata sidu una.denata masayak pamana wenawa.docter la kiwwe masa thunak pahu weddi lamai hadanna epa kiyala.thawama wedanawak thiyanawa.e sadaha kala yutte mokakda?masa thunak yaddi lingika ekweema sudusu nedda?idiriyedi apa hata daruwek labagenimata nalaya iwath kirima balapaida?

අසන ලද්දේ: Th*** · වයස 28

එක් පැලෝපීය නාලයක් තිබෙන නිසා ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. දැන් ඒ සඳහා උත්සාහ කරන්න පුළුවන්.