චක්රයේ 12-14 දිනවල බඩ පිපීමත් වේදනාවත් එන්නේ ඇයි?
Why do bloating and pain come around day 12 to 14?
doctor, mata niyamitha dina 28 kata warayak menses kramanukulawa sidu wenawa. namuth hama masema menses haduna dina sita 12, 13, 14, yana dinayan waladi mage udaraya tharamak pimbenawa, idimenawa, yati bada ridenawa, bade davillak enawa. meya sema masakama sidu wemawa. meya kumana thathwayakda.? man daruweku balaporottuwen sitimi.
මෙය සාමාන්ය තත්වයක්. ඩිම්බ පිටවෙන විට සමහර කාන්තාවන්ට පමණක් මෙවැනි ලක්ෂණ ඇති වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?