Skip to main content
ප්‍රශ්නය

වයස හා මාසය අනුව දුවෙක්ද පුතෙක්ද කියා බලන්න පුළුවන්ද?

Can a chart predict whether the baby is a boy or a girl?

Doctor eka sarayakman articala ekak dakka age ekai pregnant una masei baliwama a chart eken duwekda puthekda kiyala balanna puluwan a chart eka thiyena artical eka ayeth dannako

අසන ලද්දේ: Ha*** · වයස 27

මෙවැනි වගු වල විද්‍යාත්මක පදනමක් නැහැ. එම නිසා එවැනි ලිපි මෙම වෙබ් අඩවියේ පල කරන්නෙ නැහැ.