Skip to main content
ප්‍රශ්නය

IUI එකකට කොච්චර මුදලක් වියදම් වෙනවද?

How much money does an IUI cost?

dear dr. IUI sadaha kopamana mudalak waya wenawada.

අසන ලද්දේ: ha*** · වයස 25

එය සිදු කරන ආයතනය අනුව වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.