බර අඩු කරන එක හැර ගැබ් ගන්න වෙන ක්රමයක් තියෙනවද?
Apart from losing weight, is there another way to conceive?
Docter mage osap dina pawathinne dina dekak pamani eyata ma prathikara gaththe vivahayata perai.ehidi mata meformin saha thairoxine 50g digatama ganna yai pawasuwada metformin gath vita mata danena apahasuwa nisa eya nawaththuwa.mage usa adi 5iagal 4ta barapramanaya 65kg k pamana thabaganna pawasuwada thawamath eya mata haki une na ma dan vivahakai.maage me rogi thathawayata bara adu karagannawa hara wena visadumak labaganimata hakida ein mata daruwek balaporoththu veemata puluwanda
බර අඩු කර ගැනීම ඉතාම වැදගත්. ඊට අමතරව දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කිරීමට ඖෂධ ප්රතිකාර ලබා ගන්න පුළුවන්. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?