නම: Ka *** | වයස: 24
Docter mata mensas hadenne dina 30-36th athara meya asamanya osap chakrayakda?dan masa 6ka kalayaka sita pregnat weemta try karath result ekak na marry karala 4 yers wenawa naturaly thami parissam une
පිළිතුර

කිසියම් ගැටළුවක් ඇති දැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Sa *** | වයස: 20
dr mn marry karala 2 1/2yrs wenawa.1st yr ake jaddale akak use kla 1 1/2 withra.aka remove krla 1 month mithri pethi gaththa.passe den 6 months withra mokuth use krnnethuwa daruwek blporoththuwen innawa.thawama ne.menssas niyamithawa wenawa.ai dr pregnat wenne neththe?Plz ikmn reply akak blaporoththu wenawa
පිළිතුර

කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 30
Doctor Palopiya nala wala awahira thawayak athi vita athiwana roga lakshana monawada.enam doctor kenek lagata nogos palopiya nala awahiravimakadi haduna ganne keseda
පිළිතුර

මේ නිසා දරු පිලිසිඳ ගැනීම ප්‍රමාද වීම හැර වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: La *** | වයස: 30
Doctor Mama daruwek apekshawen inne dan masa 4k pana kalayaka pamana. namut thama ma geb gena ne.ma doctor kenek muna gesiya uthu tattawayakada inne.nettan thawath kalaya mata subahavikawa daruwek lebevi yei bala sitiya hekida.babek balaporotuwen sita ese nowana vita kopamana kalayakata pasuwada vaidayawarayek munagesiya uttethe,
පිළිතුර

මාස 6ක් පමන උත්සාහ කර අසාර්තක නම් කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. පරීක්ෂණ සාමාන්‍ය නම් තවත් මාස 6ක් පමණ ප්‍රතිකාර වලින් තොරව ගැබ් ගැනිමට උත්සාහ කල හැකියි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]

නම: Ra *** | වයස: 29
Doctor mama sathi 20 scan akak kara. Akedi mata puthek wage pennanne kiwwa. Hariyatama masa 5n duwekda puthekda bala ganna berida. Mama hariyatama dena ganne kohomada. Puthek wage kiwwa aka hariyatama hari yanawada
පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය තහවුරු කර ගන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

[email protected]