Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ඉවර වුණු පළමු දවස්වල එකතු වුණොත් ගැබ් ගනීද?

Can conception happen in the first days after a period ends?

biridata mensas wela iwara una pasu palamu dina kipaye ekathu unot daru pilisida genimak siduwiya hekida?

අසන ලද්දේ: Sh*** · වයස 25

එම කාලයේ ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.