Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ පියයුරුවලින් කිරි එනවද?

Does milk come from the breasts during pregnancy?

Dr.mama pregnant wela danata sathi 26k wenawa.mata danaganna oni pregnant kalaya thuladi breastfeed wenawada kiyala.

අසන ලද්දේ: Di*** · වයස 24

මවු කිරි ස්‍රාවය ආරම්භ වෙන්නෙ දරු ප්‍රසූතිය අවස්ථාවෙදීයි. නමුත් කලින් පියයුරු වල වෙන වෙනස් කම් නිසා ස්‍රාවයන් පිට වෙන්න පුළුවන්.