ප්‍රශ්නය
Doctor garbani mawakata mul masa 3 thula ati wena udasana wamanaya,karakilla wani thathwaya nirogi daruwaku bihiwime lakshanayakda? Ewani thathwayak udasanata athi wune nathnam eya daruwata balapanawada
පිළිතුර
නැහැ. මෙම ලක්ෂණ දරුවාගේ රෝග තත්තවයන්ට සම්බන්ධ නැහැ