Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, Mata ennawa gehenu daruwo dennek. Mata puthek ona. Namuth bayai aye gehenu daruwek weyi kiyala.

පිළිතුර

ගැබ් ගැනීමට පෙර දරුවාගේ ලිංගය නීර්ණය කිරීමට හැකි තාක්ෂණික ක්‍රම තිබුනත් ඒවා පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි නිසා භාවිතා කරන්නෙ නැහැ.

Ra*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

waidiyathumani..hadisi lingika ekweemakin pasu PROSTINOR 2 labaganeemen pasu babata kiri labadeemedi gataluwak wenawada...

පිළිතුර

නැහැ.

As*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man 8 months indan try kala but tama babek gab gatte ne. Regularly periods wenne ne. Mata periods novi me wenakota 70 days. Check karala baluwa pregenent wela na. Scan karal…

පිළිතුර

මේ ගැන සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ඒ සඳහා යොමු වෙන්න.

Se*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama wiwaha wela awuruddak namuth thama babala ne.man vog kenek hambaunama Mata qwa Bara wedi kiyala Bara adu karaganna kiyala.mage Bara 67kg k wenawa.mage Bara kopamana adu…

පිළිතුර

ඔබේ BMI අගය 25කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සුදුසුයි.

Im*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata miscarriage ekak una.menses unata passe me beheth masayak ganna kiyala dr dunna Calcare,alfacip0.25mg,coqten Me beheth laba ganne monawatada dr.

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙම බෙහෙත් ගැනීම අත්‍යවශ්‍ය නැහැ.

Hi*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. S fsh test eka kalayuththe menses hadi ki weni dinayedida

පිළිතුර

ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කර ඇති පරිදි මෙම පරීක්ෂණය සිදු කර ගන්න.

Ud*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Mata Dan mass 3ka Iran osap wema situ une ne.mn dan wedges gathawa inne dan a mehi Pamina masa 5k Pamina w enawa .mn mehei enawa pera mage pemawata samaga asurak pawettuwa.namut me…

පිළිතුර

මුත්‍රා පරීක්ෂාව නෙගටව් නිසා ඔබ ගැබ් ගෙන සිටීමට ඇති ඉඩකඩ අඩුයි. ඔසප් වීම ප්‍රමාද වෙන්න හේතු සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ch*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr,may 9 mensas Hadila 2 dawase sita dawas 5 k beheth bila 22 wenida scan ekak kala.edama injection ekak widinna kiwa.eth mama 24wenida e beheth Widde.dawas 2 parakkuwima gataluwak…

පිළිතුර

මෙම නික්ෂේපනය අනුව ඩිම්බ පිටවෙන වෙලාව වෙනස් වෙනව. වෙන ගැටළුවක් වෙන්නෙ නැහැ.

Da*** · වයස 31
පිළිතුර කියවන්න